Skip to main content

Inc Academy

🚀 Sri Lanka's #1 Affordable Learning Platform

Study at Your Own Pace.
At the Lowest Price in Sri Lanka.

කාර්යබහුල ඔබට ගැලපෙනම කලින් පටිගත කළ (Pre-recorded) උසස් තත්ත්වයේ වීඩියෝ පාඨමාලා. ලංකාවේ වෙන කොහේවත් නැති අතිශය සහනදායී මිල ගණන් සහ සෑම පාඨමාලාවක් අවසානයේදීම පිළිගත් වෘත්තීය සහතික පත්‍රයක්.

100% Pre-Recorded

ඔබට කැමති වෙලාවක

ඔබේ රැකියා හෝ අධ්‍යාපන වැඩකටයුතු මැද, ඔබට නිදහස් ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට වීඩියෝ නැරඹීමේ සැබෑ නිදහස.

Unbeatable Rates

ලංකාවේ අවම මිල

උසස්ම දැනුම සාධාරණම මුදලකට ලබාගැනීමේ අවස්ථාව. ලංකාවේ වෙන කොහේවත් නැති අතිශය සහනදායී අවම මිල ගණන්.

Verified Certificate

CV එකට වටිනාකමක්

හුදෙක් ඉගෙනීමට පමණක් සීමා නොවී, සෑම පාඨමාලාවක් අවසානයේදීම ඔබේ වෘත්තීය ජීවිතය ඉහළ නංවන වෘත්තීය සහතික පත්‍රයක්.

Choose Your Learning Pathway

ඔබේ අනාගතය සාර්ථක කරගැනීම සඳහා වඩාත්ම ගැළපෙන ඉගෙනුම් මාර්ගය තෝරාගන්න.

Start Learning Now

Our Premium Courses

දැනට සක්‍රීය සියලුම පාඨමාලා මිල ගණන් සහ පැහැදිලි විස්තර සමඟින් පහතින් බලන්න. ඔබට ගැළපෙනම පාඨමාලාව අදම තෝරාගෙන ඉගෙනීම අරඹන්න.

Simple 3-Step Process

Inc Academy හරහා ඉගෙන ගන්නේ කෙසේද?

ලංකාවේ ඕනෑම තැනක සිට ඉතාම සරල පියවර 3කින් ඔබේ වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න.

01

පාඨමාලාව තෝරාගන්න

ඔබට අවශ්‍ය ඕනෑම ක්ෂේත්‍රයක පාඨමාලාවක් අපගේ වෙබ් අඩවියෙන් ඉතාම සහනදායී මිලකට ආරක්ෂිතව මිලදී ගන්න.

02

ඔබට රිසි සේ ඉගෙනගන්න

ලබාදෙන Pre-recorded වීඩියෝ පන්ති පද්ධතිය හරහා කිසිදු කාල සීමාවකින් තොරව, ඔබට නිදහස් වේලාවක ඉගෙනීම අරඹන්න.

03

සහතිකය ලබාගන්න

පාඨමාලාව සාර්ථකව අවසන් කර, ඔබේ CV එකට ඉහළ වටිනාකමක් එකතු කරන වෘත්තීය සහතික පත්‍රය PDF එකක් ලෙස එවලේම Download කරගන්න.

Student

Your Brighter Future Begins Today.

අදම නොමිලේ ගිණුමක් සාදාගෙන ලංකාවේ දැරිය හැකිම මිලට ඔබේ අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න.

Register as a Student